අෂ්-ෂම්ස් · 2/15
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අෂ්-ෂම්ස්
وَالْقَمَرِ إِذَا تَلَاهَا ۝٢
Wal qamari izaa talaa haa
📖 සිංහලෙන්
එය පසුපසින් හඹා යන සඳු මත ද දිවුරමින්.

🎧 අසන්න


📜 ආයාත් 1-4 — අෂ්-ෂම්ස්

1وَالشَّمْسِ وَضُحَاهَا
හිරු හා එහි ප්‍රභාව මත දිවුරමින්.
2وَالْقَمَرِ إِذَا تَلَاهَا
එය පසුපසින් හඹා යන සඳු මත ද දිවුරමින්.
3وَالنَّهَارِ إِذَا جَلَّاهَا
දහවල එය ඔප් නංවන විට එය මත ද දිවුරමින්.
4وَاللَّيْلِ إِذَا يَغْشَاهَا
රාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද දිවුරමින්.
අෂ්-ෂම්ස්කුර්ආන් දර්ශකය
15ආයාත්
MeccanRevelation
2ආයාත්

පරිවර්තනය — අෂ්-ෂම්ස් 2

සූරා අෂ්-ෂම්ස් ආයාත් 2 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එය පසුපසින් හඹා යන සඳු මත ද දිවුරමින්.

සූරා ආයාත් 2/15 — අෂ්-ෂම්ස් الشمس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අෂ්-ෂම්ස් අසන්න, අෂ්-ෂම්ස් පරිවර්තනය, අෂ්-ෂම්ස් mp3, අෂ්-ෂම්ස් pdf. ආයාත් 1–4. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers