අල්-ලයිල් · 9/21
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-ලයිල්
وَكَذَّبَ بِٱلۡحُسۡنَىٰ  ۝٩
Wa kazzaba bil husnaa
📖 සිංහලෙන්
යහපත් දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී;
🎧 අසන්න

📜 ආයාත් 7-11 — අල්-ලයිල්

7فَسَنُيَسِّرُهُۥ لِلۡيُسۡرَىٰ 
අපි ඔහුට පහසුව වෙත පහසුකම් සලසන්නෙමු.
8وَأَمَّا مَنۢ بَخِلَ وَٱسۡتَغۡنَىٰ 
තවද මසුරු වී, තමන් අවශ්යතාවන්ගෙන් තොර යැයි සිතා,
9وَكَذَّبَ بِٱلۡحُسۡنَىٰ 
යහපත් දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී;
10فَسَنُيَسِّرُهُۥ لِلۡعُسۡرَىٰ 
අපි ඔහුට දුෂ්කරතාව වෙත පහසුකම් සලසන්නෙමු.
11وَمَا يُغۡنِي عَنۡهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ 
තවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්‍රයෝජනය ගෙන දෙන්නේ නැත.
අල්-ලයිල්කුර්ආන් දර්ශකය
21ආයාත්
MeccanRevelation
9ආයාත්

පරිවර්තනය — අල්-ලයිල් 9

සූරා ආයාත් 9/21 — අල්-ලයිල් الليل (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-ලයිල් අසන්න, අල්-ලයිල් පරිවර්තනය, අල්-ලයිල් mp3, අල්-ලයිල් pdf. ආයාත් 7–11. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers