අල්-ලයිල් · 10/21
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ලයිල්
فَسَنُيَسِّرُهُ لِلْعُسْرَىٰ ۝١٠
Fasanu yassiruhoo lil`usraa
📖 සිංහලෙන්
අපි ඔහුට දුෂ්කරතාව වෙත පහසුකම් සලසන්නෙමු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 8-12 — සූරා අල්-ලයිල්

8وَأَمَّا مَن بَخِلَ وَاسْتَغْنَىٰ
තවද මසුරු වී, තමන් අවශ්යතාවන්ගෙන් තොර යැයි සිතා,
9وَكَذَّبَ بِالْحُسْنَىٰ
යහපත් දේ අසත්‍යය කළ කෙනෙකු වූ කලී;
10فَسَنُيَسِّرُهُ لِلْعُسْرَىٰ
අපි ඔහුට දුෂ්කරතාව වෙත පහසුකම් සලසන්නෙමු.
11وَمَا يُغْنِي عَنْهُ مَالُهُ إِذَا تَرَدَّىٰ
තවද ඔහු (නිරයට) ඇද වැටුණු විට ඔහුගේ ධනය ඔහුට ප්‍රයෝජනය ගෙන දෙන්නේ නැත.
12إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ
නියත වශයෙන්ම යහමඟ ඇත්තේ අප වෙතය.
අල්-ලයිල්කුර්ආන් දර්ශකය
21ආයාත්
MeccanRevelation
10ආයාත්

පරිවර්තනය — අල්-ලයිල් 10

සූරා අල්-ලයිල් ආයාත් 10 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අපි ඔහුට දුෂ්කරතාව වෙත පහසුකම් සලසන්නෙමු.

සූරා ආයාත් 10/21 — සූරා අල්-ලයිල් الليل (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ලයිල් අසන්න, සූරා අල්-ලයිල් පරිවර්තනය, සූරා අල්-ලයිල් mp3, සූරා අල්-ලයිල් pdf. ආයාත් 8–12. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers