අස්-සල්සලා · 6/8
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අස්-සල්සලා
يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِّيُرَوْا أَعْمَالَهُمْ ۝٦
Yawma iziy yas durun naasu ash tatal liyuraw a`maalahum
📖 සිංහලෙන්
එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 4-8 — සූරා අස්-සල්සලා

4يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا
එදින එය එහි තොරතුරු පිළිබඳ දන්වා සිටියි.
5بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا
සැබැවින්ම නුඹේ පරමාධිපති එයට දැනුම් දුන් බවට,
6يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِّيُرَوْا أَعْمَالَهُمْ
එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත් ව පැමිණෙයි.
7فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ
එහෙයින් කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් යහපතක් කර ඇත්තේ ද ඔහු එය දැක ගනී.
8وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ
කවරෙක් අණුවක් තරම් ප්‍රමාණයකින් අයහපතක් කර ඇත්තේද ඔහු එය දැක ගනී.
අස්-සල්සලාකුර්ආන් දර්ශකය
8ආයාත්
MedinanRevelation
6ආයාත්

පරිවර්තනය — අස්-සල්සලා 6

සූරා අස්-සල්සලා ආයාත් 6 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එදින තම ක්‍රියාවන් දැක ගනු පිණිස ජනයා කණ්ඩායම් වශයෙන් පිටත්…

සූරා ආයාත් 6/8 — සූරා අස්-සල්සලා الزلزلة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අස්-සල්සලා අසන්න, සූරා අස්-සල්සලා පරිවර්තනය, සූරා අස්-සල්සලා mp3, සූරා අස්-සල්සලා pdf. ආයාත් 4–8. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers