තාහා · 5/135
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා තාහා
الرَّحْمَٰنُ عَلَى الْعَرْشِ اسْتَوَىٰ ۝٥
Ar-Rahmaanu `alal `Arshis tawaa
📖 සිංහලෙන්
මහා කරුණාන්විතයාණන් අර්ෂ් මත ස්ථාපිත විය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 3-7 — සූරා තාහා

3إِلَّا تَذْكِرَةً لِّمَن يَخْشَىٰ
බියෙන් පසු වන අයට උපදෙසක් වශයෙන් මිස (එය පහළ නොකළෙමු).
4تَنزِيلًا مِّمَّنْ خَلَقَ الْأَرْضَ وَالسَّمَاوَاتِ الْعُلَى
(මෙය) මහපොළොව හා උස් වූ අහස් මැවූ ඔහුගෙන් වූ පහළ කිරීමක් වශයෙනි.
5الرَّحْمَٰنُ عَلَى الْعَرْشِ اسْتَوَىٰ
මහා කරුණාන්විතයාණන් අර්ෂ් මත ස්ථාපිත විය.
6لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ الثَّرَىٰ
අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඒ දෙක අතර ඇති දෑ ද පස් යට ඇති දෑ ද ඔහු සතුය.
7وَإِن تَجْهَرْ بِالْقَوْلِ فَإِنَّهُ يَعْلَمُ السِّرَّ وَأَخْفَى
තවද ප්‍රකාශය නුඹ හඬ නඟා පැවසුව ද සැබැවින්ම රහස් දෑ හා ඊටත් වඩා සැඟව ඇති දෑ නියත වශයෙන්ම ඔහු දනී.
තාහාකුර්ආන් දර්ශකය
135ආයාත්
MeccanRevelation
5ආයාත්

පරිවර්තනය — තාහා 5

සූරා තාහා ආයාත් 5 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : මහා කරුණාන්විතයාණන් අර්ෂ් මත ස්ථාපිත විය.

සූරා ආයාත් 5/135 — සූරා තාහා طه (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා තාහා අසන්න, සූරා තාහා පරිවර්තනය, සූරා තාහා mp3, සූරා තාහා pdf. ආයාත් 3–7. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers