අද්-දුඛාන් · 7/59
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අද්-දුඛාන්
رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ إِن كُنتُم مُّوقِنِينَ ۝٧
Rabbis samaawaati wal ardi wa maa bainahumaa; in kuntum mooqineen
📖 සිංහලෙන්
නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු! ඔහු) අහස්හි හා මහපොළවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය.
🎧 අසන්න

📜 ආයාත් 5-9 — අද්-දුඛාන්

5أَمْرًا مِّنْ عِندِنَا ۚ إِنَّا كُنَّا مُرْسِلِينَ
(එය) අප අබියසින් වූ ආඥාවක් වශයෙනි. නියත වශයෙන්ම අපි (ධර්ම දූතයින්) එවන්නන් වූයෙමු.
6رَحْمَةً مِّن رَّبِّكَ ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ
(එය) නුඹේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් වශයෙනි. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය; සර්ව ඥානීය.
7رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ إِن كُنتُم مُّوقِنِينَ
නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු! ඔහු) අහස්හි හා මහපොළවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය.
8لَا إِلَٰهَ إِلَّا هُوَ يُحْيِي وَيُمِيتُ ۖ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ
ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු ජීවත් කරවයි. තවද මරණයට පත් කරයි. නුඹලාගේ පරමාධිපතිය. තවද නුඹලාගේ ප්රාරම්භක මුතුන් මිත්තන්ගේ ද පරමාධිපතිය.
9بَلْ هُمْ فِي شَكٍّ يَلْعَبُونَ
එසේ නොව ඔවුහු සැකයෙහි කෙළිදෙළෙන් ගත කරති.
අද්-දුඛාන්කුර්ආන් දර්ශකය
59ආයාත්
MeccanRevelation
7ආයාත්

පරිවර්තනය — අද්-දුඛාන් 7

සූරා අද්-දුඛාන් ආයාත් 7 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු! ඔහු)…

සූරා ආයාත් 7/59 — අද්-දුඛාන් الدخان (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අද්-දුඛාන් අසන්න, අද්-දුඛාන් පරිවර්තනය, අද්-දුඛාන් mp3, අද්-දුඛාන් pdf. ආයාත් 5–9. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers