අන්-නජ්ම් · 15/62
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නජ්ම්
عِندَهَا جَنَّةُ الْمَأْوَىٰ ۝١٥
Indahaa jannatul maawaa
📖 සිංහලෙන්
ඒ අබියස ජන්නතුල් මඃවා (හෙවත් ස්වර්ග උයන) විය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 13-17 — සූරා අන්-නජ්ම්

13وَلَقَدْ رَآهُ نَزْلَةً أُخْرَىٰ
තවද, නිසැකවම ඔහු තවත් වතාවක් ඔහු (ජිබ්රීල්ව සිය සැබෑ ස්වරූපයෙන්) පහළ වනු දුටුවේය.
14عِندَ سِدْرَةِ الْمُنتَهَىٰ
සිද්රතුල් මුන්තහා (හෙවත් මායිම පිහිටි ගසක්) අබියසය.
15عِندَهَا جَنَّةُ الْمَأْوَىٰ
ඒ අබියස ජන්නතුල් මඃවා (හෙවත් ස්වර්ග උයන) විය.
16إِذْ يَغْشَى السِّدْرَةَ مَا يَغْشَىٰ
සිද්රා ගස ආවරණය කරන දෑ ආවරණය කරන විට;
17مَا زَاغَ الْبَصَرُ وَمَا طَغَىٰ
(ඔහුගේ) බැල්ම ඉවත් නොවීය. එසේම එය සීමාව ඉක්මවා නොගියේය.
අන්-නජ්ම්කුර්ආන් දර්ශකය
62ආයාත්
MeccanRevelation
15ආයාත්

පරිවර්තනය — අන්-නජ්ම් 15

සූරා අන්-නජ්ම් ආයාත් 15 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඒ අබියස ජන්නතුල් මඃවා (හෙවත් ස්වර්ග උයන) විය.

සූරා ආයාත් 15/62 — සූරා අන්-නජ්ම් النجم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නජ්ම් අසන්න, සූරා අන්-නජ්ම් පරිවර්තනය, සූරා අන්-නජ්ම් mp3, සූරා අන්-නජ්ම් pdf. ආයාත් 13–17. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers