අල්-වාකියා · 88/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-වාකියා
فَأَمَّا إِن كَانَ مِنَ الْمُقَرَّبِينَ ۝٨٨
Fa ammaaa in kaana minal muqarrabeen
📖 සිංහලෙන්
ඔහු (අල්ලාහ්ට) සමීපතයින් අතරින් වූයේ නම්;

🎧 අසන්න


📜 ආයාත් 86-90 — අල්-වාකියා

86فَلَوْلَا إِن كُنتُمْ غَيْرَ مَدِينِينَ
එහෙයින් නුඹලා නැවත නැගිටුවනු නොලබන්නන්නෙහු යැයි (සිතන්නෙහු) නම්;
87تَرْجِعُونَهَا إِن كُنتُمْ صَادِقِينَ
නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා එය (ප්‍රාණය) නැවත ගෙන එනු.
88فَأَمَّا إِن كَانَ مِنَ الْمُقَرَّبِينَ
ඔහු (අල්ලාහ්ට) සමීපතයින් අතරින් වූයේ නම්;
89فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ
සැනසුම ද ප්‍රණීත ආහාර ද සැපවත් (ස්වර්ග) උයන් ද (ඔහුට) ඇත.
90وَأَمَّا إِن كَانَ مِنْ أَصْحَابِ الْيَمِينِ
තවද ඔහු දකුණු පස ජනයා අතරින් වූයේ නම්;
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
88ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 88

සූරා අල්-වාකියා ආයාත් 88 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔහු (අල්ලාහ්ට) සමීපතයින් අතරින් වූයේ නම්;

සූරා ආයාත් 88/96 — අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-වාකියා අසන්න, අල්-වාකියා පරිවර්තනය, අල්-වාකියා mp3, අල්-වාකියා pdf. ආයාත් 86–90. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers