අල්-වාකියා · 89/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-වාකියා
فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ ۝٨٩
Farawhunw wa raihaa nunw wa jannatu na`eem
📖 සිංහලෙන්
සැනසුම ද ප්‍රණීත ආහාර ද සැපවත් (ස්වර්ග) උයන් ද (ඔහුට) ඇත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 87-91 — සූරා අල්-වාකියා

87تَرْجِعُونَهَا إِن كُنتُمْ صَادِقِينَ
නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා එය (ප්‍රාණය) නැවත ගෙන එනු.
88فَأَمَّا إِن كَانَ مِنَ الْمُقَرَّبِينَ
ඔහු (අල්ලාහ්ට) සමීපතයින් අතරින් වූයේ නම්;
89فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ
සැනසුම ද ප්‍රණීත ආහාර ද සැපවත් (ස්වර්ග) උයන් ද (ඔහුට) ඇත.
90وَأَمَّا إِن كَانَ مِنْ أَصْحَابِ الْيَمِينِ
තවද ඔහු දකුණු පස ජනයා අතරින් වූයේ නම්;
91فَسَلَامٌ لَّكَ مِنْ أَصْحَابِ الْيَمِينِ
දකුණු පස ජනයා අතරින් වූ නුඹට ශාන්තියයි.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
89ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 89

සූරා අල්-වාකියා ආයාත් 89 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : සැනසුම ද ප්‍රණීත ආහාර ද සැපවත් (ස්වර්ග) උයන් ද (ඔහුට)…

සූරා ආයාත් 89/96 — සූරා අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-වාකියා අසන්න, සූරා අල්-වාකියා පරිවර්තනය, සූරා අල්-වාකියා mp3, සූරා අල්-වාකියා pdf. ආයාත් 87–91. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers