අල්-කලම් · 36/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කලම්
مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ ۝٣٦
Maa lakum kaifa tahhkumoon
📖 සිංහලෙන්
නුඹලාට කුමක්වීද? නුඹලා තීන්දු කරනුයේ කෙසේද?

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 34-38 — සූරා අල්-කලම්

34إِنَّ لِلْمُتَّقِينَ عِندَ رَبِّهِمْ جَنَّاتِ النَّعِيمِ
නියත වශයෙන්ම බිය බැතිමතුන්ට සැප පහසුකම් සහිත ස්වර්ග උයන් ඔවුන්ගේ පරමාධිපති අබියස ඇත.
35أَفَنَجْعَلُ الْمُسْلِمِينَ كَالْمُجْرِمِينَ
එහෙයින් අවනත වූවන් වැරදිකරුවන් මෙන් අපි පත් කරන්නෙමුද?
36مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ
නුඹලාට කුමක්වීද? නුඹලා තීන්දු කරනුයේ කෙසේද?
37أَمْ لَكُمْ كِتَابٌ فِيهِ تَدْرُسُونَ
නුඹලා හදාරන පුස්තකයක් නුඹලාට එහි තිබේ ද?
38إِنَّ لَكُمْ فِيهِ لَمَا تَخَيَّرُونَ
නුඹලා තෝරා ගන්නා දෑ එහි නුඹලාට තිබේ (ද?).
අල්-කලම්කුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
36ආයාත්

පරිවර්තනය — අල්-කලම් 36

සූරා අල්-කලම් ආයාත් 36 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුඹලාට කුමක්වීද? නුඹලා තීන්දු කරනුයේ කෙසේද?

සූරා ආයාත් 36/52 — සූරා අල්-කලම් القلم (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කලම් අසන්න, සූරා අල්-කලම් පරිවර්තනය, සූරා අල්-කලම් mp3, සූරා අල්-කලම් pdf. ආයාත් 34–38. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers