අල්-හාක්කා · 23/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-හාක්කා
قُطُوفُهَا دَانِيَةٌ ۝٢٣
Qutoofuhaa daaniyah
📖 සිංහලෙන්
එහි වලුබරින් යුත් පලතුරු සමීපයෙන් පවතියි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 21-25 — සූරා අල්-හාක්කා

21فَهُوَ فِي عِيشَةٍ رَّاضِيَةٍ
එවිට ඔහු තෘප්තිමත් ජීවිතයෙහි සිටියි.
22فِي جَنَّةٍ عَالِيَةٍ
උසස් (ස්වර්ග) උයනෙහි වෙයි.
23قُطُوفُهَا دَانِيَةٌ
එහි වලුබරින් යුත් පලතුරු සමීපයෙන් පවතියි.
24كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا أَسْلَفْتُمْ فِي الْأَيَّامِ الْخَالِيَةِ
“පසු ගිය දින වල (ලොවේදී) නුඹලා ගත කළ (හොඳ දෑ) හේතුවෙන් නුඹලා සතුටින් අනුභව කරනු. තවද පානය කරනු” (යැයි පවසනු ලැබේ.)
25وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِشِمَالِهِ فَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُوتَ كِتَابِيَهْ
තවද තම වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වූ කලී, “අහෝ මාගේ විනාශය! මාගේ වාර්තාව මට දෙනු නොලැබුවේ නම්!” යැයි පවසයි.
අල්-හාක්කාකුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
23ආයාත්

පරිවර්තනය — අල්-හාක්කා 23

සූරා අල්-හාක්කා ආයාත් 23 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එහි වලුබරින් යුත් පලතුරු සමීපයෙන් පවතියි.

සූරා ආයාත් 23/52 — සූරා අල්-හාක්කා الحاقة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-හාක්කා අසන්න, සූරා අල්-හාක්කා පරිවර්තනය, සූරා අල්-හාක්කා mp3, සූරා අල්-හාක්කා pdf. ආයාත් 21–25. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers