අල්-හාක්කා · 46/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-හාක්කා
ثُمَّ لَقَطَعۡنَا مِنۡهُ ٱلۡوَتِينَ  ۝٤٦
Summa laqata`naa minhul wateen
📖 සිංහලෙන්
පසු ව ප්‍රාණ නාළය ඔහුගෙන් අපි කපා හරින්නෙමු.
🎧 අසන්න

📜 ආයාත් 44-48 — අල්-හාක්කා

44وَلَوۡ تَقَوَّلَ عَلَيۡنَا بَعۡضَ ٱلۡأَقَاوِيلِ 
ප්‍රබන්ධයන් සමහරක් අප වෙත ඔහු ගොතා පැවසුවේ නම්,
45لَأَخَذۡنَا مِنۡهُ بِٱلۡيَمِينِ 
අපි ඔහු ව දකුණතින් හසුකර ගන්නෙමු.
46ثُمَّ لَقَطَعۡنَا مِنۡهُ ٱلۡوَتِينَ 
පසු ව ප්‍රාණ නාළය ඔහුගෙන් අපි කපා හරින්නෙමු.
47فَمَا مِنكُم مِّنۡ أَحَدٍ عَنۡهُ حَٰجِزِينَ 
එවිට නුඹලා අතරින් කිසිවෙකු හෝ (අපගෙන්) ඔහුව වළක්වන්නන් ලෙස නොසිටියි.
48وَإِنَّهُۥ لَتَذۡكِرَةٌ لِّلۡمُتَّقِينَ 
තවද නියත වශයෙන්ම එය බිය බැතිමතුන්හට මෙනෙහි කිරීමකි.
අල්-හාක්කාකුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
46ආයාත්

පරිවර්තනය — අල්-හාක්කා 46

සූරා ආයාත් 46/52 — අල්-හාක්කා الحاقة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-හාක්කා අසන්න, අල්-හාක්කා පරිවර්තනය, අල්-හාක්කා mp3, අල්-හාක්කා pdf. ආයාත් 44–48. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers