අල්-හාක්කා · 45/52
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-හාක්කා
لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ ۝٤٥
La-akhaznaa minhu bilyameen
📖 සිංහලෙන්
අපි ඔහු ව දකුණතින් හසුකර ගන්නෙමු.
🎧 අසන්න

📜 ආයාත් 43-47 — අල්-හාක්කා

43تَنزِيلٌ مِّن رَّبِّ الْعَالَمِينَ
(එය) සකල ලෝකයන්ගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවකි.
44وَلَوْ تَقَوَّلَ عَلَيْنَا بَعْضَ الْأَقَاوِيلِ
ප්‍රබන්ධයන් සමහරක් අප වෙත ඔහු ගොතා පැවසුවේ නම්,
45لَأَخَذْنَا مِنْهُ بِالْيَمِينِ
අපි ඔහු ව දකුණතින් හසුකර ගන්නෙමු.
46ثُمَّ لَقَطَعْنَا مِنْهُ الْوَتِينَ
පසු ව ප්‍රාණ නාළය ඔහුගෙන් අපි කපා හරින්නෙමු.
47فَمَا مِنكُم مِّنْ أَحَدٍ عَنْهُ حَاجِزِينَ
එවිට නුඹලා අතරින් කිසිවෙකු හෝ (අපගෙන්) ඔහුව වළක්වන්නන් ලෙස නොසිටියි.
අල්-හාක්කාකුර්ආන් දර්ශකය
52ආයාත්
MeccanRevelation
45ආයාත්

පරිවර්තනය — අල්-හාක්කා 45

සූරා අල්-හාක්කා ආයාත් 45 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අපි ඔහු ව දකුණතින් හසුකර ගන්නෙමු.

සූරා ආයාත් 45/52 — අල්-හාක්කා الحاقة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-හාක්කා අසන්න, අල්-හාක්කා පරිවර්තනය, අල්-හාක්කා mp3, අල්-හාක්කා pdf. ආයාත් 43–47. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers