නූහ් · 13/28
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — නූහ්
مَّا لَكُمْ لَا تَرْجُونَ لِلَّهِ وَقَارًا ۝١٣
Maa lakum laa tarjoona lillaahi waqaaraa
📖 සිංහලෙන්
“නුඹලාට කුමක් වී ද? අල්ලාහ්ට ගෞරවය කිරීමට නුඹලා අපේක්ෂා නොකරන්නෙහුය.”
🎧 අසන්න

📜 ආයාත් 11-15 — නූහ්

11يُرْسِلِ السَّمَاءَ عَلَيْكُم مِّدْرَارًا
“ඔහු නුඹලා වෙත අහසින් (වැසි) නිරතුරු ව එවනු ඇත.”
12وَيُمْدِدْكُم بِأَمْوَالٍ وَبَنِينَ وَيَجْعَل لَّكُمْ جَنَّاتٍ وَيَجْعَل لَّكُمْ أَنْهَارًا
“ධනය හා දරුවන් ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලා වෙනුවෙන් උයන් ඇති කරනු ඇත. තවද නුඹලා වෙනුවෙන් ගංගාවන් ද ඇති කරනු ඇත”.
13مَّا لَكُمْ لَا تَرْجُونَ لِلَّهِ وَقَارًا
“නුඹලාට කුමක් වී ද? අල්ලාහ්ට ගෞරවය කිරීමට නුඹලා අපේක්ෂා නොකරන්නෙහුය.”
14وَقَدْ خَلَقَكُمْ أَطْوَارًا
“තවද සැබැවින්ම ඔහු නුඹලා ව විවිධ අදියරයන්ගෙන් මැව්වේය.”
15أَلَمْ تَرَوْا كَيْفَ خَلَقَ اللَّهُ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا
“තල වශයෙන් අහස් හත අල්ලාහ් මවා ඇත්තේ කෙසේදැයි නුඹලා නොදුටුවෙහු ද?”
නූහ්කුර්ආන් දර්ශකය
28ආයාත්
MeccanRevelation
13ආයාත්

පරිවර්තනය — නූහ් 13

සූරා නූහ් ආයාත් 13 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : “නුඹලාට කුමක් වී ද? අල්ලාහ්ට ගෞරවය කිරීමට නුඹලා අපේක්ෂා නොකරන්නෙහුය.”

සූරා ආයාත් 13/28 — නූහ් نوح (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: නූහ් අසන්න, නූහ් පරිවර්තනය, නූහ් mp3, නූහ් pdf. ආයාත් 11–15. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers