අල්-මුද්දස්සිර් · 49/56
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මුද්දස්සිර්
فَمَا لَهُمْ عَنِ التَّذْكِرَةِ مُعْرِضِينَ ۝٤٩
Famaa lahum `anittazkirati mu`rideen
📖 සිංහලෙන්
එහෙයින් ඔවුනට කුමක් වී ද? ඔවුන් මෙනෙහි කිරීම පිටුදකින්නන්ය.
🎧 අසන්න

📜 ආයාත් 47-51 — අල්-මුද්දස්සිර්

47حَتَّىٰ أَتَانَا الْيَقِينُ
ස්ථීර දෑ (මරණය) අප වෙත පැමිණෙන තෙක්.
48فَمَا تَنفَعُهُمْ شَفَاعَةُ الشَّافِعِينَ
එහෙයින් මැදිහත්වන්නන්ගේ මැදිහත්වීම ඔවුනට ඵලක් නොවන්නේය.
49فَمَا لَهُمْ عَنِ التَّذْكِرَةِ مُعْرِضِينَ
එහෙයින් ඔවුනට කුමක් වී ද? ඔවුන් මෙනෙහි කිරීම පිටුදකින්නන්ය.
50كَأَنَّهُمْ حُمُرٌ مُّسْتَنفِرَةٌ
ඔවුන් තැති ගත් බූරුවන් මෙනි.
51فَرَّتْ مِن قَسْوَرَةٍ
සිංහ ගොදුරින් පලා යන.
අල්-මුද්දස්සිර්කුර්ආන් දර්ශකය
56ආයාත්
MeccanRevelation
49ආයාත්

පරිවර්තනය — අල්-මුද්දස්සිර් 49

සූරා අල්-මුද්දස්සිර් ආයාත් 49 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එහෙයින් ඔවුනට කුමක් වී ද? ඔවුන් මෙනෙහි කිරීම පිටුදකින්නන්ය.

සූරා ආයාත් 49/56 — අල්-මුද්දස්සිර් المدثر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මුද්දස්සිර් අසන්න, අල්-මුද්දස්සිර් පරිවර්තනය, අල්-මුද්දස්සිර් mp3, අල්-මුද්දස්සිර් pdf. ආයාත් 47–51. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers