අල්-කියාමා · 28/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කියාමා
وَظَنَّ أَنَّهُ الْفِرَاقُ ۝٢٨
Wa zanna annahul firaaq
📖 සිංහලෙන්
නියත වශයෙන්ම තමන් වෙන් ව යෑම එය වේ යැයි ඔහු සිතූ විට;

🎧 අසන්න


📜 ආයාත් 26-30 — සූරා අල්-කියාමා

26كَلَّا إِذَا بَلَغَتِ التَّرَاقِيَ
එසේ නොව (ප්‍රාණය) උගුරු දණ්ඩ දක්වා ළඟා වූ විට;
27وَقِيلَ مَنْ ۜ رَاقٍ
තවද ආරක්ෂා කරන්නා කවුරුන් දැයි විමසනු ලැබු විට;
28وَظَنَّ أَنَّهُ الْفِرَاقُ
නියත වශයෙන්ම තමන් වෙන් ව යෑම එය වේ යැයි ඔහු සිතූ විට;
29وَالْتَفَّتِ السَّاقُ بِالسَّاقِ
කෙණ්ඩය කෙණ්ඩය සමග ඇමුණුනු විට;
30إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمَسَاقُ
එදින මෙහෙය වනු ලබන ස්ථානය නුඹගේ පරමාධිපති වෙතය.
අල්-කියාමාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
28ආයාත්

පරිවර්තනය — අල්-කියාමා 28

සූරා අල්-කියාමා ආයාත් 28 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන්ම තමන් වෙන් ව යෑම එය වේ යැයි ඔහු…

සූරා ආයාත් 28/40 — සූරා අල්-කියාමා القيامة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කියාමා අසන්න, සූරා අල්-කියාමා පරිවර්තනය, සූරා අල්-කියාමා mp3, සූරා අල්-කියාමා pdf. ආයාත් 26–30. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers