අල්-කියාමා · 36/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කියාමා
أَيَحْسَبُ الْإِنسَانُ أَن يُتْرَكَ سُدًى ۝٣٦
Ayahsabul insaanu anyytraka sudaa
📖 සිංහලෙන්
නිකරුණේ ඔහු අත හැර දමනු ලබනු ඇතැයි මිනිසා සිතන්නේ ද?

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 34-38 — සූරා අල්-කියාමා

34أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ
නුඹට (දඬවම) සමීප විය. වඩාත් සමීප විය.
35ثُمَّ أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ
පසු ව ද සමීප විය. වඩාත් සමීප විය.
36أَيَحْسَبُ الْإِنسَانُ أَن يُتْرَكَ سُدًى
නිකරුණේ ඔහු අත හැර දමනු ලබනු ඇතැයි මිනිසා සිතන්නේ ද?
37أَلَمْ يَكُ نُطْفَةً مِّن مَّنِيٍّ يُمْنَىٰ
විදිනු ලබන ශුක්‍රාණු බිඳුවක් ලෙස ඔහු නොසිටියේ ද?
38ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوَّىٰ
පසු ව ඔහු එල්ලී පවතින ලේ කැටියක් බවට පත් විය. පසු ව ඔහුව මවා සැකසුවේය.
අල්-කියාමාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
36ආයාත්

පරිවර්තනය — අල්-කියාමා 36

සූරා අල්-කියාමා ආයාත් 36 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නිකරුණේ ඔහු අත හැර දමනු ලබනු ඇතැයි මිනිසා සිතන්නේ ද?

සූරා ආයාත් 36/40 — සූරා අල්-කියාමා القيامة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කියාමා අසන්න, සූරා අල්-කියාමා පරිවර්තනය, සූරා අල්-කියාමා mp3, සූරා අල්-කියාමා pdf. ආයාත් 34–38. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers