අන්-නබා · 27/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අන්-නබා
إِنَّهُمْ كَانُوا لَا يَرْجُونَ حِسَابًا ۝٢٧
Innahum kaanu laa yarjoona hisaaba
📖 සිංහලෙන්
නියත වශයෙන්ම ඔවුහු විනිශ්චය අපේක්ෂා නොකරමින් සිටියෝය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 25-29 — සූරා අන්-නබා

25إِلَّا حَمِيمًا وَغَسَّاقًا
නමුත් නටන උණු දිය සහ සැරව මිස.
26جَزَاءً وِفَاقًا
එය සුදුසු ප්‍රතිඵලයක් වශයෙනි.
27إِنَّهُمْ كَانُوا لَا يَرْجُونَ حِسَابًا
නියත වශයෙන්ම ඔවුහු විනිශ්චය අපේක්ෂා නොකරමින් සිටියෝය.
28وَكَذَّبُوا بِآيَاتِنَا كِذَّابًا
තවද ඔවුහු අපගේ වදන් දැඩි ලෙස බොරු යැයි පවසමින් ප්‍රතික්ෂේප කළෝය.
29وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ كِتَابًا
තවද අපි සෑම දෙයක්ම ලිඛිත ව ලේඛණයෙහි සටහන් කර ඇත්තෙමු.
අන්-නබාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
27ආයාත්

පරිවර්තනය — අන්-නබා 27

සූරා අන්-නබා ආයාත් 27 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන්ම ඔවුහු විනිශ්චය අපේක්ෂා නොකරමින් සිටියෝය.

සූරා ආයාත් 27/40 — සූරා අන්-නබා النبأ (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අන්-නබා අසන්න, සූරා අන්-නබා පරිවර්තනය, සූරා අන්-නබා mp3, සූරා අන්-නබා pdf. ආයාත් 25–29. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers