අබස · 18/42
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අබස
مِنْ أَيِّ شَيْءٍ خَلَقَهُ ۝١٨
Min aiyyi shai-in Khalaq
📖 සිංහලෙන්
කුමන දෙයකින් ඔහු ව ඔහු(අල්ලාහ්) මැව්වේ ද?
🎧 අසන්න

📜 ආයාත් 16-20 — අබස

16كِرَامٍ بَرَرَةٍ
ගෞරවාන්විත, පිවිතුරු දැහැමි (මලක්වරුන්ගේ) අත්වලින් (ලියන ලද්දකි.)
17قُتِلَ الْإِنسَانُ مَا أَكْفَرَهُ
මිනිසාට ශාපය අත් වේවා! ඔහු ව ප්‍රතික්ෂේපකයකු බවට පත් කළේ කුමක් ද?
18مِنْ أَيِّ شَيْءٍ خَلَقَهُ
කුමන දෙයකින් ඔහු ව ඔහු(අල්ලාහ්) මැව්වේ ද?
19مِن نُّطْفَةٍ خَلَقَهُ فَقَدَّرَهُ
ඔහු ඔහු ව ශුක්‍රාණු බිඳුවකින් මවා පසුව ඔහු ව ප්‍රමාණවත් ලෙස සැකසුවේය.
20ثُمَّ السَّبِيلَ يَسَّرَهُ
අනතුරුව ඔහුට මාර්ගය පහසු කළේය.
අබසකුර්ආන් දර්ශකය
42ආයාත්
MeccanRevelation
18ආයාත්

පරිවර්තනය — අබස 18

සූරා අබස ආයාත් 18 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : කුමන දෙයකින් ඔහු ව ඔහු(අල්ලාහ්) මැව්වේ ද?

සූරා ආයාත් 18/42 — අබස عبس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අබස අසන්න, අබස පරිවර්තනය, අබස mp3, අබස pdf. ආයාත් 16–20. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers