අබස · 19/42
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අබස
مِن نُّطْفَةٍ خَلَقَهُ فَقَدَّرَهُ ۝١٩
Min nutfah; khalaqahu faqad-darah
📖 සිංහලෙන්
ඔහු ඔහු ව ශුක්‍රාණු බිඳුවකින් මවා පසුව ඔහු ව ප්‍රමාණවත් ලෙස සැකසුවේය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 17-21 — සූරා අබස

17قُتِلَ الْإِنسَانُ مَا أَكْفَرَهُ
මිනිසාට ශාපය අත් වේවා! ඔහු ව ප්‍රතික්ෂේපකයකු බවට පත් කළේ කුමක් ද?
18مِنْ أَيِّ شَيْءٍ خَلَقَهُ
කුමන දෙයකින් ඔහු ව ඔහු(අල්ලාහ්) මැව්වේ ද?
19مِن نُّطْفَةٍ خَلَقَهُ فَقَدَّرَهُ
ඔහු ඔහු ව ශුක්‍රාණු බිඳුවකින් මවා පසුව ඔහු ව ප්‍රමාණවත් ලෙස සැකසුවේය.
20ثُمَّ السَّبِيلَ يَسَّرَهُ
අනතුරුව ඔහුට මාර්ගය පහසු කළේය.
21ثُمَّ أَمَاتَهُ فَأَقْبَرَهُ
පසු ව ඔහු ඔහු ව මරණයට පත් කළේය. ඉන්පසුව ඔහු ඔහු ව වළ දැමුවේය.
අබසකුර්ආන් දර්ශකය
42ආයාත්
MeccanRevelation
19ආයාත්

පරිවර්තනය — අබස 19

සූරා අබස ආයාත් 19 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔහු ඔහු ව ශුක්‍රාණු බිඳුවකින් මවා පසුව ඔහු ව ප්‍රමාණවත්…

සූරා ආයාත් 19/42 — සූරා අබස عبس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අබස අසන්න, සූරා අබස පරිවර්තනය, සූරා අබස mp3, සූරා අබස pdf. ආයාත් 17–21. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers