අබස · 33/42
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අබස
فَإِذَا جَاءَتِ الصَّاخَّةُ ۝٣٣
Faiza jaa-atis saakhah
📖 සිංහලෙන්
එබැවින් මහා හඬ පැමිණි විට,
🎧 අසන්න

📜 ආයාත් 31-35 — අබස

31وَفَاكِهَةً وَأَبًّا
පලතුරු හා උදුපියලිය ද (අපි හට ගැන්වූයෙමු.)
32مَّتَاعًا لَّكُمْ وَلِأَنْعَامِكُمْ
(මේ සියල්ල) නුඹලාටත් නුඹලාගේ ගොවිපළ සතුන්ටත් භුක්ති විඳීමක් වශයෙනි.
33فَإِذَا جَاءَتِ الصَّاخَّةُ
එබැවින් මහා හඬ පැමිණි විට,
34يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ
එදින මිනිසා ඔහුගේ සහෝදරයාගෙන් ද පලා යනු ඇත.
35وَأُمِّهِ وَأَبِيهِ
තවද ඔහුගේ මවගෙන් හා ඔහුගේ පියාගෙන් ද;
අබසකුර්ආන් දර්ශකය
42ආයාත්
MeccanRevelation
33ආයාත්

පරිවර්තනය — අබස 33

සූරා අබස ආයාත් 33 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එබැවින් මහා හඬ පැමිණි විට,

සූරා ආයාත් 33/42 — අබස عبس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අබස අසන්න, අබස පරිවර්තනය, අබස mp3, අබස pdf. ආයාත් 31–35. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers