අබස · 34/42
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අබස
يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ ۝٣٤
Yauma yafir-rul mar-u min akheeh
📖 සිංහලෙන්
එදින මිනිසා ඔහුගේ සහෝදරයාගෙන් ද පලා යනු ඇත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 32-36 — සූරා අබස

32مَّتَاعًا لَّكُمْ وَلِأَنْعَامِكُمْ
(මේ සියල්ල) නුඹලාටත් නුඹලාගේ ගොවිපළ සතුන්ටත් භුක්ති විඳීමක් වශයෙනි.
33فَإِذَا جَاءَتِ الصَّاخَّةُ
එබැවින් මහා හඬ පැමිණි විට,
34يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ
එදින මිනිසා ඔහුගේ සහෝදරයාගෙන් ද පලා යනු ඇත.
35وَأُمِّهِ وَأَبِيهِ
තවද ඔහුගේ මවගෙන් හා ඔහුගේ පියාගෙන් ද;
36وَصَاحِبَتِهِ وَبَنِيهِ
තවද ඔහුගේ භාර්යාවගෙන් හා ඔහුගේ දරුවන්ගෙන් ද (පලා යනු ඇත.)
අබසකුර්ආන් දර්ශකය
42ආයාත්
MeccanRevelation
34ආයාත්

පරිවර්තනය — අබස 34

සූරා අබස ආයාත් 34 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එදින මිනිසා ඔහුගේ සහෝදරයාගෙන් ද පලා යනු ඇත.

සූරා ආයාත් 34/42 — සූරා අබස عبس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අබස අසන්න, සූරා අබස පරිවර්තනය, සූරා අබස mp3, සූරා අබස pdf. ආයාත් 32–36. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers