අත්-තක්වීර් · 29/29
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අත්-තක්වීර්
وَمَا تَشَاءُونَ إِلَّا أَن يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ ۝٢٩
Wa maa tashaaa`oona illaaa ai yashaaa `al laahu Rabbul `Aalameen
📖 සිංහලෙන්
තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස, නුඹලා අභිමත නොකරන්නෙහුය.
🎧 අසන්න

📜 ආයාත් 27-29 — අත්-තක්වීර්

27إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ
එය ලෝවැසියනට මෙනෙහි කිරීමක් මිස නැත.
28لِمَن شَاءَ مِنكُمْ أَن يَسْتَقِيمَ
නුඹලා අතරින් කවරෙක් සෘජු මාර්ගය පැතීමට අභිමත කරන්නේ ද එවැනි අයට ය.
29وَمَا تَشَاءُونَ إِلَّا أَن يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ
තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස, නුඹලා අභිමත නොකරන්නෙහුය.
අත්-තක්වීර්කුර්ආන් දර්ශකය
29ආයාත්
MeccanRevelation
29ආයාත්

පරිවර්තනය — අත්-තක්වීර් 29

සූරා අත්-තක්වීර් ආයාත් 29 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ලෝ වැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස,…

සූරා ආයාත් 29/29 — අත්-තක්වීර් التكوير (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අත්-තක්වීර් අසන්න, අත්-තක්වීර් පරිවර්තනය, අත්-තක්වීර් mp3, අත්-තක්වීර් pdf. ආයාත් 27–29. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers