අල්-ඉන්ෂිකාක් · 16/25
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-ඉන්ෂිකාක්
فَلَا أُقْسِمُ بِالشَّفَقِ ۝١٦
Falaaa uqsimu bishshafaq
📖 සිංහලෙන්
තවද ගොම්මන මත ද මම දිවුරමි.
🎧 අසන්න

📜 ආයාත් 14-18 — අල්-ඉන්ෂිකාක්

14إِنَّهُ ظَنَّ أَن لَّن يَحُورَ
නියත වශයෙන්ම ඔහු (මරණයෙන් පසු) කිසිවිටෙක ආපසු නොපැමිණෙන්නේමය යැයි සිතුවේය.
15بَلَىٰ إِنَّ رَبَّهُ كَانَ بِهِ بَصِيرًا
එසේ නොව, සැබැවින්ම ඔහුගේ පරමාධිපති ඔහු පිළිබඳව නිරීක්ෂකයෙකු ලෙස සිටියේය.
16فَلَا أُقْسِمُ بِالشَّفَقِ
තවද ගොම්මන මත ද මම දිවුරමි.
17وَاللَّيْلِ وَمَا وَسَقَ
රාත්‍රිය හා එය වැලඳ ගත් දෑ මත ද,
18وَالْقَمَرِ إِذَا اتَّسَقَ
චන්ද්‍රයා පූර්ණත්වයට පත් වන විට ඒ මත ද (මම දිවුරමි.)
අල්-ඉන්ෂිකාක්කුර්ආන් දර්ශකය
25ආයාත්
MeccanRevelation
16ආයාත්

පරිවර්තනය — අල්-ඉන්ෂිකාක් 16

සූරා අල්-ඉන්ෂිකාක් ආයාත් 16 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ගොම්මන මත ද මම දිවුරමි.

සූරා ආයාත් 16/25 — අල්-ඉන්ෂිකාක් الإنشقاق (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-ඉන්ෂිකාක් අසන්න, අල්-ඉන්ෂිකාක් පරිවර්තනය, අල්-ඉන්ෂිකාක් mp3, අල්-ඉන්ෂිකාක් pdf. ආයාත් 14–18. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers