අල්-ඉන්ෂිකාක් · 15/25
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ඉන්ෂිකාක්
بَلَىٰ إِنَّ رَبَّهُ كَانَ بِهِ بَصِيرًا ۝١٥
Balaaa inna Rabbahoo kaana bihee baseeraa
📖 සිංහලෙන්
එසේ නොව, සැබැවින්ම ඔහුගේ පරමාධිපති ඔහු පිළිබඳව නිරීක්ෂකයෙකු ලෙස සිටියේය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 13-17 — සූරා අල්-ඉන්ෂිකාක්

13إِنَّهُ كَانَ فِي أَهْلِهِ مَسْرُورًا
නියත වශයෙන්ම ඔහු තම පවුලෙහි ප්රීතියට පත් වූවෙකු ලෙස සිටියේය.
14إِنَّهُ ظَنَّ أَن لَّن يَحُورَ
නියත වශයෙන්ම ඔහු (මරණයෙන් පසු) කිසිවිටෙක ආපසු නොපැමිණෙන්නේමය යැයි සිතුවේය.
15بَلَىٰ إِنَّ رَبَّهُ كَانَ بِهِ بَصِيرًا
එසේ නොව, සැබැවින්ම ඔහුගේ පරමාධිපති ඔහු පිළිබඳව නිරීක්ෂකයෙකු ලෙස සිටියේය.
16فَلَا أُقْسِمُ بِالشَّفَقِ
තවද ගොම්මන මත ද මම දිවුරමි.
17وَاللَّيْلِ وَمَا وَسَقَ
රාත්‍රිය හා එය වැලඳ ගත් දෑ මත ද,
අල්-ඉන්ෂිකාක්කුර්ආන් දර්ශකය
25ආයාත්
MeccanRevelation
15ආයාත්

පරිවර්තනය — අල්-ඉන්ෂිකාක් 15

සූරා අල්-ඉන්ෂිකාක් ආයාත් 15 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එසේ නොව, සැබැවින්ම ඔහුගේ පරමාධිපති ඔහු පිළිබඳව නිරීක්ෂකයෙකු ලෙස සිටියේය.

සූරා ආයාත් 15/25 — සූරා අල්-ඉන්ෂිකාක් الإنشقاق (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ඉන්ෂිකාක් අසන්න, සූරා අල්-ඉන්ෂිකාක් පරිවර්තනය, සූරා අල්-ඉන්ෂිකාක් mp3, සූරා අල්-ඉන්ෂිකාක් pdf. ආයාත් 13–17. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers