අල්-ඉන්ෂිකාක් · 22/25
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ඉන්ෂිකාක්
بَلِ الَّذِينَ كَفَرُوا يُكَذِّبُونَ ۝٢٢
Balil lazeena kafaroo yukazziboon
📖 සිංහලෙන්
නමුත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් එය බොරු යැයි පවසන්නෝය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 20-24 — සූරා අල්-ඉන්ෂිකාක්

20فَمَا لَهُمْ لَا يُؤْمِنُونَ
එහෙයින් ඔවුහු විශ්වාස නොකර සිටීමට ඔවුනට කුමක් සිදු වී ද?
21وَإِذَا قُرِئَ عَلَيْهِمُ الْقُرْآنُ لَا يَسْجُدُونَ ۩
තවද ඔවුනට අල්කුර්ආනය පාරායනය කරනු ලැබූ විට ඔවුහු (අල්ලාහ්ට සිරස නමා) සුජූද් නොකරති.
22بَلِ الَّذِينَ كَفَرُوا يُكَذِّبُونَ
නමුත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් එය බොරු යැයි පවසන්නෝය.
23وَاللَّهُ أَعْلَمُ بِمَا يُوعُونَ
තවද ඔවුන් සඟවන දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය.
24فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ
එහෙයින් වේදනීය දඬුවමක් පිළිබඳ නුඹ ඔවුනට ශුභාරංචි පවසනු.
අල්-ඉන්ෂිකාක්කුර්ආන් දර්ශකය
25ආයාත්
MeccanRevelation
22ආයාත්

පරිවර්තනය — අල්-ඉන්ෂිකාක් 22

සූරා අල්-ඉන්ෂිකාක් ආයාත් 22 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නමුත් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් එය බොරු යැයි පවසන්නෝය.

සූරා ආයාත් 22/25 — සූරා අල්-ඉන්ෂිකාක් الإنشقاق (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ඉන්ෂිකාක් අසන්න, සූරා අල්-ඉන්ෂිකාක් පරිවර්තනය, සූරා අල්-ඉන්ෂිකාක් mp3, සූරා අල්-ඉන්ෂිකාක් pdf. ආයාත් 20–24. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers