අල්-ෆජ්ර් · 26/30
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ෆජ්ර්
وَلَا يُوثِقُ وَثَاقَهُ أَحَدٌ ۝٢٦
Wa laa yoosiqu wasaaqa hooo ahad
📖 සිංහලෙන්
තවද ඔහුගේ බැඳීම මෙන් කිසිවෙක් (අපරාධකරුවන් ව) බැඳ නොතබයි.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 24-28 — සූරා අල්-ෆජ්ර්

24يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي
“අහෝ මම මාගේ ජීවිතය වෙනුවෙන් කල් ඇති ව (යහකම්) සිදු කරන්නට තිබුණා නොවේ” දැයි ඔහු පවසයි.
25فَيَوْمَئِذٍ لَّا يُعَذِّبُ عَذَابَهُ أَحَدٌ
එදින ඔහුගේ දඬුවම මෙන් කිසිවෙක් දඬුවම් නොකරයි.
26وَلَا يُوثِقُ وَثَاقَهُ أَحَدٌ
තවද ඔහුගේ බැඳීම මෙන් කිසිවෙක් (අපරාධකරුවන් ව) බැඳ නොතබයි.
27يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ
“අහෝ සැනසුමට පත් ආත්මය!
28ارْجِعِي إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً
නුඹ තෘප්තියට පත් වන්නෙකු ලෙස ද තෘප්තියට ලක් වූ අයෙකු ලෙස ද නුඹගේ පරමාධිපති වෙත හැරී යනු.
අල්-ෆජ්ර්කුර්ආන් දර්ශකය
30ආයාත්
MeccanRevelation
26ආයාත්

පරිවර්තනය — අල්-ෆජ්ර් 26

සූරා අල්-ෆජ්ර් ආයාත් 26 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඔහුගේ බැඳීම මෙන් කිසිවෙක් (අපරාධකරුවන් ව) බැඳ නොතබයි.

සූරා ආයාත් 26/30 — සූරා අල්-ෆජ්ර් الفجر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ෆජ්ර් අසන්න, සූරා අල්-ෆජ්ර් පරිවර්තනය, සූරා අල්-ෆජ්ර් mp3, සූරා අල්-ෆජ්ර් pdf. ආයාත් 24–28. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers