අල්-ෆජ්ර් · 27/30
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-ෆජ්ර්
يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ ۝٢٧
Yaaa ayyatuhan nafsul mutma `innah
📖 සිංහලෙන්
“අහෝ සැනසුමට පත් ආත්මය!
🎧 අසන්න

📜 ආයාත් 25-29 — අල්-ෆජ්ර්

25فَيَوْمَئِذٍ لَّا يُعَذِّبُ عَذَابَهُ أَحَدٌ
එදින ඔහුගේ දඬුවම මෙන් කිසිවෙක් දඬුවම් නොකරයි.
26وَلَا يُوثِقُ وَثَاقَهُ أَحَدٌ
තවද ඔහුගේ බැඳීම මෙන් කිසිවෙක් (අපරාධකරුවන් ව) බැඳ නොතබයි.
27يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ
“අහෝ සැනසුමට පත් ආත්මය!
28ارْجِعِي إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً
නුඹ තෘප්තියට පත් වන්නෙකු ලෙස ද තෘප්තියට ලක් වූ අයෙකු ලෙස ද නුඹගේ පරමාධිපති වෙත හැරී යනු.
29فَادْخُلِي فِي عِبَادِي
එවිට නුඹ මාගේ ගැත්තන් අතරට යනු.
අල්-ෆජ්ර්කුර්ආන් දර්ශකය
30ආයාත්
MeccanRevelation
27ආයාත්

පරිවර්තනය — අල්-ෆජ්ර් 27

සූරා අල්-ෆජ්ර් ආයාත් 27 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : “අහෝ සැනසුමට පත් ආත්මය!

සූරා ආයාත් 27/30 — අල්-ෆජ්ර් الفجر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-ෆජ්ර් අසන්න, අල්-ෆජ්ර් පරිවර්තනය, අල්-ෆජ්ර් mp3, අල්-ෆජ්ර් pdf. ආයාත් 25–29. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers