අල්-ලයිල් · 15/21
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ලයිල්
لَا يَصْلَاهَا إِلَّا الْأَشْقَى ۝١٥
Laa yaslaahaaa illal ashqaa
📖 සිංහලෙන්
අභාග්‍යවන්තයා හැර වෙන කිසිවෙක් එහි පිවිස දැවෙන්නේ නැත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 13-17 — සූරා අල්-ලයිල්

13وَإِنَّ لَنَا لَلْآخِرَةَ وَالْأُولَىٰ
තවද නියත වශයෙන්ම එලොව හා මෙලොව අප සතුවය.
14فَأَنذَرْتُكُمْ نَارًا تَلَظَّىٰ
එහෙයින් මම නුඹලාට ඇවිළෙන ගින්න පිළිබඳ ව අනතුරු අඟවමි.
15لَا يَصْلَاهَا إِلَّا الْأَشْقَى
අභාග්‍යවන්තයා හැර වෙන කිසිවෙක් එහි පිවිස දැවෙන්නේ නැත.
16الَّذِي كَذَّبَ وَتَوَلَّىٰ
ඔහු වනාහි බොරු කරමින් පිටුපෑවේය.
17وَسَيُجَنَّبُهَا الْأَتْقَى
තවද බිය බැතිමත් අය ව සැබැවින්ම අපි මතු මුදවා ගන්නෙමු.
අල්-ලයිල්කුර්ආන් දර්ශකය
21ආයාත්
MeccanRevelation
15ආයාත්

පරිවර්තනය — අල්-ලයිල් 15

සූරා අල්-ලයිල් ආයාත් 15 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අභාග්‍යවන්තයා හැර වෙන කිසිවෙක් එහි පිවිස දැවෙන්නේ නැත.

සූරා ආයාත් 15/21 — සූරා අල්-ලයිල් الليل (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ලයිල් අසන්න, සූරා අල්-ලයිල් පරිවර්තනය, සූරා අල්-ලයිල් mp3, සූරා අල්-ලයිල් pdf. ආයාත් 13–17. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers