අල්-හිජ්ර් · 36/99
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-හිජ්ර්
قَالَ رَبِّ فَأَنظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ ۝٣٦
Qaala Rabbi fa anzirneee ilaa Yawmi yub`asoon
📖 සිංහලෙන්
මාගේ පරමාධිපතියාණනි! ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය තෙක් මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු පැවසුවේය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 34-38 — සූරා අල්-හිජ්ර්

34قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ
එසේ නම් නුඹ මින් බැහැර ව යනු. නියත වශයෙන්ම නුඹ පලවා හරිනු ලැබූවෙකි යැයි ඔහු පැවසුවේය.
35وَإِنَّ عَلَيْكَ اللَّعْنَةَ إِلَىٰ يَوْمِ الدِّينِ
තවද නියත වශයෙන්ම විනිශ්චය දිනය දක්වා නුඹට ශාපය ඇත.
36قَالَ رَبِّ فَأَنظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ
මාගේ පරමාධිපතියාණනි! ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය තෙක් මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු පැවසුවේය.
37قَالَ فَإِنَّكَ مِنَ الْمُنظَرِينَ
එසේනම් නියත වශයෙන්ම නුඹ අවකාශය දෙනු ලබන්නන් අතරිනි යැයි ඔහු පැවසුවේය.
38إِلَىٰ يَوْمِ الْوَقْتِ الْمَعْلُومِ
නියමිත වේලාවේ දිනය දක්වා.
අල්-හිජ්ර්කුර්ආන් දර්ශකය
99ආයාත්
MeccanRevelation
36ආයාත්

පරිවර්තනය — අල්-හිජ්ර් 36

සූරා අල්-හිජ්ර් ආයාත් 36 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : මාගේ පරමාධිපතියාණනි! ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය තෙක් මට නුඹ…

සූරා ආයාත් 36/99 — සූරා අල්-හිජ්ර් الحجر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-හිජ්ර් අසන්න, සූරා අල්-හිජ්ර් පරිවර්තනය, සූරා අල්-හිජ්ර් mp3, සූරා අල්-හිජ්ර් pdf. ආයාත් 34–38. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers