අල්-බකරා · 9/286
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-බකරා
يُخَادِعُونَ اللَّهَ وَالَّذِينَ آمَنُوا وَمَا يَخْدَعُونَ إِلَّا أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ ۝٩
Yukhaadi`oonal laaha wallazeena aamanoo wa maa yakhda`oona illaaa anfusahum wa maa yash`uroon
📖 සිංහලෙන්
ඔවුහු අල්ලාහ්ට හා දෙවියන් විශ්වාස කළවුන් ට වංචා කරති. (සත්‍ය වශයෙන්ම) ඔවුහු තමන්ට ම මිස වංචා නොකරන්නෝ ය. තවද ඔවුන් (මේ බව) වටහා ගන්නේ නැත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 7-11 — සූරා අල්-බකරා

7خَتَمَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَعَلَىٰ سَمْعِهِمْ ۖ وَعَلَىٰ أَبْصَارِهِمْ غِشَاوَةٌ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත ද ඔවුන්ගේ සවන් මත ද මුද්‍රා තැබීය. තවද ඔවුන්ගේ පෙනීම මත ආවරණයක් ඇත. තවද ඔවුනට බිහිසුනු ඳඬුවම් ඇත.
8وَمِنَ النَّاسِ مَن يَقُولُ آمَنَّا بِاللَّهِ وَبِالْيَوْمِ الْآخِرِ وَمَا هُم بِمُؤْمِنِينَ
තවද ජනයා අතරින් "සැබැවින්ම අපි අල්ලාහ්ව හා පරමාන්ත දිනය විශ්වාස කළෙමු" යැයි පවසන ඇතැමුන් සිටිති. නමුත් ඔවුහු දේවත්වය විශ්වාස කළ අය නොවෙති.
9يُخَادِعُونَ اللَّهَ وَالَّذِينَ آمَنُوا وَمَا يَخْدَعُونَ إِلَّا أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ
ඔවුහු අල්ලාහ්ට හා දෙවියන් විශ්වාස කළවුන් ට වංචා කරති. (සත්‍ය වශයෙන්ම) ඔවුහු තමන්ට ම මිස වංචා නොකරන්නෝ ය. තවද ඔවුන් (මේ බව) වටහා ගන්නේ නැත.
10فِي قُلُوبِهِم مَّرَضٌ فَزَادَهُمُ اللَّهُ مَرَضًا ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ
ඔවුහු අල්ලාහ්ට හා දෙවියන් විශ්වාස කළවුන් ට වංචා කරති. (සත්‍ය වශයෙන්ම) ඔවුහු තමන්ට ම මිස වංචා නොකරන්නෝ ය. තවද ඔවුන් (මේ බව) වටහා ගන්නේ නැත.
11وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا فِي الْأَرْضِ قَالُوا إِنَّمَا نَحْنُ مُصْلِحُونَ
තවද නුඹලා භූමියෙහි දූෂිතකම් නොකරනු යැයි ඔවුනට පවසනු ලැබූ විට "සැබැවින් ම අපිමය සංශෝධකයෝ" යැයි ඔවුහු පැවසුවෝය.
අල්-බකරාකුර්ආන් දර්ශකය
286ආයාත්
MedinanRevelation
9ආයාත්

පරිවර්තනය — අල්-බකරා 9

සූරා අල්-බකරා ආයාත් 9 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔවුහු අල්ලාහ්ට හා දෙවියන් විශ්වාස කළවුන් ට වංචා කරති. (සත්‍ය…

සූරා ආයාත් 9/286 — සූරා අල්-බකරා البقرة (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-බකරා අසන්න, සූරා අල්-බකරා පරිවර්තනය, සූරා අල්-බකරා mp3, සූරා අල්-බකරා pdf. ආයාත් 7–11. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers