තාහා · 35/135
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — තාහා
إِنَّكَ كُنتَ بِنَا بَصِيرًا ۝٣٥
Innaka kunta binaa baseeraa
📖 සිංහලෙන්
නියත වශයෙන්ම නුඹ අප ගැන නිරීක්ෂා කරන්නෙකු ව සිටියෙහිය.
🎧 අසන්න

📜 ආයාත් 33-37 — තාහා

33كَيْ نُسَبِّحَكَ كَثِيرًا
අධික ව අපි නුඹ ව පිවිතුරු කිරීම සඳහා..
34وَنَذْكُرَكَ كَثِيرًا
තවද අධික ව අපි නුඹ ව මෙනෙහි කිරීම සඳහා.
35إِنَّكَ كُنتَ بِنَا بَصِيرًا
නියත වශයෙන්ම නුඹ අප ගැන නිරීක්ෂා කරන්නෙකු ව සිටියෙහිය.
36قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَا مُوسَىٰ
අහෝ මූසා! නුඹේ ඉල්ලීම සැබැවින් නුඹට දෙනු ලැබුවේ යැයි ඔහු පැවසීය.
37وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَىٰ
තවද (මීට පෙර) තවත් වරක් අපි නුඹ වෙත සැබැවින්ම උපකාර කළෙමු.
තාහාකුර්ආන් දර්ශකය
135ආයාත්
MeccanRevelation
35ආයාත්

පරිවර්තනය — තාහා 35

සූරා තාහා ආයාත් 35 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නියත වශයෙන්ම නුඹ අප ගැන නිරීක්ෂා කරන්නෙකු ව සිටියෙහිය.

සූරා ආයාත් 35/135 — තාහා طه (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: තාහා අසන්න, තාහා පරිවර්තනය, තාහා mp3, තාහා pdf. ආයාත් 33–37. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers