අෂ්-ෂුආරා · 74/227
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අෂ්-ෂුආරා
قَالُوا بَلْ وَجَدْنَا آبَاءَنَا كَذَٰلِكَ يَفْعَلُونَ ۝٧٤
Qaaloo bal wajadnaaa aabaaa `anaa kazaalika yaf`aloon
📖 සිංහලෙන්
නමුත් අපගේ මුතුන් මිත්තන් එසේ සිදුකරනු අපි දැක ඇත්තෙමුයි ඔවුහු පැවසුවෝය.
🎧 අසන්න

📜 ආයාත් 72-76 — අෂ්-ෂුආරා

72قَالَ هَلْ يَسْمَعُونَكُمْ إِذْ تَدْعُونَ
නුඹලා අමතන විට නුඹලාට ඔවුන් සවන් දෙන්නේ ද? යැයි ඉබ්රාහීම් විමසීය.
73أَوْ يَنفَعُونَكُمْ أَوْ يَضُرُّونَ
එසේ නැතහොත්, ඔවුන් නුඹලාට සෙත සළසන්නේ ද? එසේත් නැතහොත් ඔවුන් හිංසා පමුණුවන්නේ දැ?යි (ඉබ්රාහීම් විමසීය.)
74قَالُوا بَلْ وَجَدْنَا آبَاءَنَا كَذَٰلِكَ يَفْعَلُونَ
නමුත් අපගේ මුතුන් මිත්තන් එසේ සිදුකරනු අපි දැක ඇත්තෙමුයි ඔවුහු පැවසුවෝය.
75قَالَ أَفَرَأَيْتُم مَّا كُنتُمْ تَعْبُدُونَ
නුඹලා නමදිමින් සිටි දෑ කුමක් දැයි නුඹලා සිතා බැලුවෙහු දැ?යි ඔහු (ඉබ්රාහිම්) විමසීය.
76أَنتُمْ وَآبَاؤُكُمُ الْأَقْدَمُونَ
නුඹලා හා නුඹලාගේ මුල් මුතුන් මිත්තන් (නමදිමින් සිටි දෑ).
අෂ්-ෂුආරාකුර්ආන් දර්ශකය
227ආයාත්
MeccanRevelation
74ආයාත්

පරිවර්තනය — අෂ්-ෂුආරා 74

සූරා අෂ්-ෂුආරා ආයාත් 74 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නමුත් අපගේ මුතුන් මිත්තන් එසේ සිදුකරනු අපි දැක ඇත්තෙමුයි ඔවුහු…

සූරා ආයාත් 74/227 — අෂ්-ෂුආරා الشعراء (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අෂ්-ෂුආරා අසන්න, අෂ්-ෂුආරා පරිවර්තනය, අෂ්-ෂුආරා mp3, අෂ්-ෂුආරා pdf. ආයාත් 72–76. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers