අස්-සාෆ්ෆාත් · 164/182
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අස්-සාෆ්ෆාත්
وَمَا مِنَّا إِلَّا لَهُ مَقَامٌ مَّعْلُومٌ ۝١٦٤
Wa maa minnasa illaa lahoo maqaamum ma`loom
📖 සිංහලෙන්
අපගෙන් වූ කිසිවෙක් වෙත් නම් ඔහුට නියම කරනු ලැබූ ස්ථානයක් තිබෙන්නේමය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 162-166 — සූරා අස්-සාෆ්ෆාත්

162مَا أَنتُمْ عَلَيْهِ بِفَاتِنِينَ
නුඹලා ඔහුට එරෙහිව නොමග හරින්නන් ලෙස නැත.
163إِلَّا مَنْ هُوَ صَالِ الْجَحِيمِ
නිරා ගින්නට පිවිස දැවීමට නියම කරනු ලැබුවන් හැර.
164وَمَا مِنَّا إِلَّا لَهُ مَقَامٌ مَّعْلُومٌ
අපගෙන් වූ කිසිවෙක් වෙත් නම් ඔහුට නියම කරනු ලැබූ ස්ථානයක් තිබෙන්නේමය.
165وَإِنَّا لَنَحْنُ الصَّافُّونَ
තවද නියත වශයෙන්ම අපමය පෙළගැසෙන්නෝ.
166وَإِنَّا لَنَحْنُ الْمُسَبِّحُونَ
තවද නියත වශයෙන්ම අපමය පිවිතුරු කරන්නෝ. (යැයි මලක්වරු පවසති.)
අස්-සාෆ්ෆාත්කුර්ආන් දර්ශකය
182ආයාත්
MeccanRevelation
164ආයාත්

පරිවර්තනය — අස්-සාෆ්ෆාත් 164

සූරා අස්-සාෆ්ෆාත් ආයාත් 164 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අපගෙන් වූ කිසිවෙක් වෙත් නම් ඔහුට නියම කරනු ලැබූ ස්ථානයක්…

සූරා ආයාත් 164/182 — සූරා අස්-සාෆ්ෆාත් الصافات (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අස්-සාෆ්ෆාත් අසන්න, සූරා අස්-සාෆ්ෆාත් පරිවර්තනය, සූරා අස්-සාෆ්ෆාත් mp3, සූරා අස්-සාෆ්ෆාත් pdf. ආයාත් 162–166. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers