අර්-රහ්මාන් · 56/78
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අර්-රහ්මාන්
فِيهِنَّ قَاصِرَاتُ الطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ ۝٥٦
Feehinna qaasiratut tarfi lam yatmishunna insun qablahum wa laa jaaann
📖 සිංහලෙන්
ඒවායෙහි දමිත බැල්මැති පිරිසිදු කන්යා කුමරියන් වෙති. ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 54-58 — සූරා අර්-රහ්මාන්

54مُتَّكِئِينَ عَلَىٰ فُرُشٍ بَطَائِنُهَا مِنْ إِسْتَبْرَقٍ ۚ وَجَنَى الْجَنَّتَيْنِ دَانٍ
ඔවුන් ඇතිරිලි මත හාන්සි වන්නන් ලෙස සිටිති. එහි ඇතුළත (ඉස්තබ්රක් වර්ගයේ) සේද රෙද්දෙන් යුක්තය. එම උයන් දෙකෙහි පලතුරු පහළට බරවී පවතී.
55فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
56فِيهِنَّ قَاصِرَاتُ الطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ
ඒවායෙහි දමිත බැල්මැති පිරිසිදු කන්යා කුමරියන් වෙති. ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත.
57فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
58كَأَنَّهُنَّ الْيَاقُوتُ وَالْمَرْجَانُ
නියත වශයෙන්ම ඔවුහු මැණික් හා පබළු මෙන් වෙති.
අර්-රහ්මාන්කුර්ආන් දර්ශකය
78ආයාත්
MedinanRevelation
56ආයාත්

පරිවර්තනය — අර්-රහ්මාන් 56

සූරා අර්-රහ්මාන් ආයාත් 56 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඒවායෙහි දමිත බැල්මැති පිරිසිදු කන්යා කුමරියන් වෙති. ඔවුනට පෙර කිසිදු…

සූරා ආයාත් 56/78 — සූරා අර්-රහ්මාන් الرحمن (Medinan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අර්-රහ්මාන් අසන්න, සූරා අර්-රහ්මාන් පරිවර්තනය, සූරා අර්-රහ්මාන් mp3, සූරා අර්-රහ්මාන් pdf. ආයාත් 54–58. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers