අල්-වාකියා · 48/96
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-වාකියා
أَوَآبَاؤُنَا الْأَوَّلُونَ ۝٤٨
Awa aabaaa`unal awwaloon
📖 සිංහලෙන්
“අපගේ ආරම්භක මුතුන් මිත්තන් ද නැවත නැගිටුවනු ලබන්නෝ ද?”

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 46-50 — සූරා අල්-වාකියා

46وَكَانُوا يُصِرُّونَ عَلَى الْحِنثِ الْعَظِيمِ
තවද ඔවුහු මහත් පාපයන් මත හිතුවක්කාර ලෙස රැඳී සිටිමින් උන්හ.
47وَكَانُوا يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ
තවද “අපි මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ පසු නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු දැ” යි ඔවුහු පවසමින් උන්හ.
48أَوَآبَاؤُنَا الْأَوَّلُونَ
“අපගේ ආරම්භක මුතුන් මිත්තන් ද නැවත නැගිටුවනු ලබන්නෝ ද?”
49قُلْ إِنَّ الْأَوَّلِينَ وَالْآخِرِينَ
“නියත වශයෙන්ම ආරම්භකයින් හා පසු පැවත එන්නන් (යන සියල්ලන්හට) (නබිවරය!) නුඹ පවසනු.
50لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَاتِ يَوْمٍ مَّعْلُومٍ
ඔවුන් සැබවින්ම නියමිත දිනක නියමිත වේලාවක එක් රැස් කරනු ලබන්නෝ වෙති.
අල්-වාකියාකුර්ආන් දර්ශකය
96ආයාත්
MeccanRevelation
48ආයාත්

පරිවර්තනය — අල්-වාකියා 48

සූරා අල්-වාකියා ආයාත් 48 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : “අපගේ ආරම්භක මුතුන් මිත්තන් ද නැවත නැගිටුවනු ලබන්නෝ ද?”

සූරා ආයාත් 48/96 — සූරා අල්-වාකියා الواقعة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-වාකියා අසන්න, සූරා අල්-වාකියා පරිවර්තනය, සූරා අල්-වාකියා mp3, සූරා අල්-වාකියා pdf. ආයාත් 46–50. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers