අල්-මආරිජ් · 33/44
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මආරිජ්
وَالَّذِينَ هُم بِشَهَادَاتِهِمْ قَائِمُونَ ۝٣٣
Wallazeena hum bishahaadaatihim qaaa`imoon
📖 සිංහලෙන්
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සාක්ෂි ගැන ස්ථාවර ව සිටින්නෝ වෙති.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 31-35 — සූරා අල්-මආරිජ්

31فَمَنِ ابْتَغَىٰ وَرَاءَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْعَادُونَ
එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට (අයුතු ලෙස) සොයන්නේ ද එවිට ඔවුහුමය සීමාව ඉක්මවා යන්නෝ.
32وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ
තවද ඔවුහු ඔවුන් වෙත පැවරුණු විශ්වාසභාරය හා ඔවුන්ගේ ගිවිසුම් රකින්නන් වෙති.
33وَالَّذِينَ هُم بِشَهَادَاتِهِمْ قَائِمُونَ
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සාක්ෂි ගැන ස්ථාවර ව සිටින්නෝ වෙති.
34وَالَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ
තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් සුරක්ෂා කරන්නෝ වෙති.
35أُولَٰئِكَ فِي جَنَّاتٍ مُّكْرَمُونَ
ස්වර්ග උයන්හි සම්භාවනීය අය ඔවුහුමය.
අල්-මආරිජ්කුර්ආන් දර්ශකය
44ආයාත්
MeccanRevelation
33ආයාත්

පරිවර්තනය — අල්-මආරිජ් 33

සූරා අල්-මආරිජ් ආයාත් 33 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සාක්ෂි ගැන ස්ථාවර ව සිටින්නෝ වෙති.

සූරා ආයාත් 33/44 — සූරා අල්-මආරිජ් المعارج (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මආරිජ් අසන්න, සූරා අල්-මආරිජ් පරිවර්තනය, සූරා අල්-මආරිජ් mp3, සූරා අල්-මආරිජ් pdf. ආයාත් 31–35. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers