අල්-මුද්දස්සිර් · 47/56
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුද්දස්සිර්
حَتَّىٰ أَتَانَا الْيَقِينُ ۝٤٧
Hattaaa ataanal yaqeen
📖 සිංහලෙන්
ස්ථීර දෑ (මරණය) අප වෙත පැමිණෙන තෙක්.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 45-49 — සූරා අල්-මුද්දස්සිර්

45وَكُنَّا نَخُوضُ مَعَ الْخَائِضِينَ
"(නිෂ්ඵල කටයුතු වල) ගිලී සිටින්නන් සමග අපද ගිලී සිටියෙමු".
46وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّينِ
තවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු.
47حَتَّىٰ أَتَانَا الْيَقِينُ
ස්ථීර දෑ (මරණය) අප වෙත පැමිණෙන තෙක්.
48فَمَا تَنفَعُهُمْ شَفَاعَةُ الشَّافِعِينَ
එහෙයින් මැදිහත්වන්නන්ගේ මැදිහත්වීම ඔවුනට ඵලක් නොවන්නේය.
49فَمَا لَهُمْ عَنِ التَّذْكِرَةِ مُعْرِضِينَ
එහෙයින් ඔවුනට කුමක් වී ද? ඔවුන් මෙනෙහි කිරීම පිටුදකින්නන්ය.
අල්-මුද්දස්සිර්කුර්ආන් දර්ශකය
56ආයාත්
MeccanRevelation
47ආයාත්

පරිවර්තනය — අල්-මුද්දස්සිර් 47

සූරා අල්-මුද්දස්සිර් ආයාත් 47 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ස්ථීර දෑ (මරණය) අප වෙත පැමිණෙන තෙක්.

සූරා ආයාත් 47/56 — සූරා අල්-මුද්දස්සිර් المدثر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුද්දස්සිර් අසන්න, සූරා අල්-මුද්දස්සිර් පරිවර්තනය, සූරා අල්-මුද්දස්සිර් mp3, සූරා අල්-මුද්දස්සිර් pdf. ආයාත් 45–49. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers