අල්-මුද්දස්සිර් · 54/56
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-මුද්දස්සිර්
كَلَّا إِنَّهُ تَذْكِرَةٌ ۝٥٤
Kallaaa innahoo tazkirah
📖 සිංහලෙන්
එසේ නොව නියත වශයෙන්ම එය උපදෙසකි.

🎧 අසන්න


📜 ආයාත් 52-56 — සූරා අල්-මුද්දස්සිර්

52بَلْ يُرِيدُ كُلُّ امْرِئٍ مِّنْهُمْ أَن يُؤْتَىٰ صُحُفًا مُّنَشَّرَةً
එසේ නොව දිගු හරින ලද පත්‍රිකාවන් තමන්ට ද දෙනු ලැබිය යුතු යැයි ඔවුන් අතරින් සෑම කෙනෙකුම අපේක්ෂා කරනු ඇත.
53كَلَّا ۖ بَل لَّا يَخَافُونَ الْآخِرَةَ
එසේ නොව ඔවුන් මතු ලොව පිළිබඳ බිය නොවෙති.
54كَلَّا إِنَّهُ تَذْكِرَةٌ
එසේ නොව නියත වශයෙන්ම එය උපදෙසකි.
55فَمَن شَاءَ ذَكَرَهُ
එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එයින් උපදෙස් ලබත්වා!
56وَمَا يَذْكُرُونَ إِلَّا أَن يَشَاءَ اللَّهُ ۚ هُوَ أَهْلُ التَّقْوَىٰ وَأَهْلُ الْمَغْفِرَةِ
අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු උපදෙස් නොලබති. ඔහු බැතිමත්කම ලබන්නට සුදුස්සාය. එමෙන්ම සමාව දායාද කරන්නට ද සුදුස්සාය.
අල්-මුද්දස්සිර්කුර්ආන් දර්ශකය
56ආයාත්
MeccanRevelation
54ආයාත්

පරිවර්තනය — අල්-මුද්දස්සිර් 54

සූරා අල්-මුද්දස්සිර් ආයාත් 54 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එසේ නොව නියත වශයෙන්ම එය උපදෙසකි.

සූරා ආයාත් 54/56 — සූරා අල්-මුද්දස්සිර් المدثر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-මුද්දස්සිර් අසන්න, සූරා අල්-මුද්දස්සිර් පරිවර්තනය, සූරා අල්-මුද්දස්සිර් mp3, සූරා අල්-මුද්දස්සිර් pdf. ආයාත් 52–56. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 7, 2026

Don't forget us in your sincere prayers