අල්-කියාමා · 40/40
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-කියාමා
أَلَيْسَ ذَٰلِكَ بِقَادِرٍ عَلَىٰ أَن يُحْيِيَ الْمَوْتَىٰ ۝٤٠
Alaisa zaalika biqaadirin `alaaa any yuhyiyal mawtaa
📖 සිංහලෙන්
(මේ සියලු දේ කළ) ඔහු, මළවුන් නැගිටුවීමට හැකියාව ඇත්තා බවට ඒවා (සාක්ෂියක් ලෙස) පිහිටා නොමැති ද?

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 38-40 — සූරා අල්-කියාමා

38ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوَّىٰ
පසු ව ඔහු එල්ලී පවතින ලේ කැටියක් බවට පත් විය. පසු ව ඔහුව මවා සැකසුවේය.
39فَجَعَلَ مِنْهُ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْأُنثَىٰ
පසු ව එයින් ස්ත්‍රිය හා පිරිමියා යන යුගලය ඇති කළේය.
40أَلَيْسَ ذَٰلِكَ بِقَادِرٍ عَلَىٰ أَن يُحْيِيَ الْمَوْتَىٰ
(මේ සියලු දේ කළ) ඔහු, මළවුන් නැගිටුවීමට හැකියාව ඇත්තා බවට ඒවා (සාක්ෂියක් ලෙස) පිහිටා නොමැති ද?
අල්-කියාමාකුර්ආන් දර්ශකය
40ආයාත්
MeccanRevelation
40ආයාත්

පරිවර්තනය — අල්-කියාමා 40

සූරා අල්-කියාමා ආයාත් 40 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (මේ සියලු දේ කළ) ඔහු, මළවුන් නැගිටුවීමට හැකියාව ඇත්තා බවට…

සූරා ආයාත් 40/40 — සූරා අල්-කියාමා القيامة (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-කියාමා අසන්න, සූරා අල්-කියාමා පරිවර්තනය, සූරා අල්-කියාමා mp3, සූරා අල්-කියාමා pdf. ආයාත් 38–40. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers