අබස · 2/42
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අබස
أَن جَاءَهُ الْأَعْمَىٰ ۝٢
An jaa-ahul `a-maa
📖 සිංහලෙන්
(එසේ සිදු කළේ) අන්ධයකු තමන් වෙත පැමිණීම හේතු කොටගෙන (ය.)
🎧 අසන්න

📜 ආයාත් 1-4 — අබස

1عَبَسَ وَتَوَلَّىٰ
ඔහු මුහුණ හකුළා හැරුනේය.
2أَن جَاءَهُ الْأَعْمَىٰ
(එසේ සිදු කළේ) අන්ධයකු තමන් වෙත පැමිණීම හේතු කොටගෙන (ය.)
3وَمَا يُدْرِيكَ لَعَلَّهُ يَزَّكَّىٰ
ඔහු පිවිතුරු වනු ඇතැයි නුඹ ව දැනුවත් කරනුයේ කුමක් ද?
4أَوْ يَذَّكَّرُ فَتَنفَعَهُ الذِّكْرَىٰ
එසේ නැතහොත් ඔහු (නුඹේ උපදෙස්) මෙනෙහි කර එම මෙනෙහි කිරීම ඔහුට සෙතක් වනු ඇතැයි (නුඹ ව දැනුවත් කරනුයේ කුමක් ද?)
අබසකුර්ආන් දර්ශකය
42ආයාත්
MeccanRevelation
2ආයාත්

පරිවර්තනය — අබස 2

සූරා අබස ආයාත් 2 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : (එසේ සිදු කළේ) අන්ධයකු තමන් වෙත පැමිණීම හේතු කොටගෙන (ය.)

සූරා ආයාත් 2/42 — අබස عبس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අබස අසන්න, අබස පරිවර්තනය, අබස mp3, අබස pdf. ආයාත් 1–4. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers