අබස · 3/42
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අබස
وَمَا يُدْرِيكَ لَعَلَّهُ يَزَّكَّىٰ ۝٣
Wa maa yudreeka la`allahu yaz zakkaa
📖 සිංහලෙන්
ඔහු පිවිතුරු වනු ඇතැයි නුඹ ව දැනුවත් කරනුයේ කුමක් ද?

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 1-5 — සූරා අබස

1عَبَسَ وَتَوَلَّىٰ
ඔහු මුහුණ හකුළා හැරුනේය.
2أَن جَاءَهُ الْأَعْمَىٰ
(එසේ සිදු කළේ) අන්ධයකු තමන් වෙත පැමිණීම හේතු කොටගෙන (ය.)
3وَمَا يُدْرِيكَ لَعَلَّهُ يَزَّكَّىٰ
ඔහු පිවිතුරු වනු ඇතැයි නුඹ ව දැනුවත් කරනුයේ කුමක් ද?
4أَوْ يَذَّكَّرُ فَتَنفَعَهُ الذِّكْرَىٰ
එසේ නැතහොත් ඔහු (නුඹේ උපදෙස්) මෙනෙහි කර එම මෙනෙහි කිරීම ඔහුට සෙතක් වනු ඇතැයි (නුඹ ව දැනුවත් කරනුයේ කුමක් ද?)
5أَمَّا مَنِ اسْتَغْنَىٰ
(යහමග පිළිබඳ) අවශ්‍යතාව නොමැති අය වූ කලී,
අබසකුර්ආන් දර්ශකය
42ආයාත්
MeccanRevelation
3ආයාත්

පරිවර්තනය — අබස 3

සූරා අබස ආයාත් 3 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : ඔහු පිවිතුරු වනු ඇතැයි නුඹ ව දැනුවත් කරනුයේ කුමක් ද?

සූරා ආයාත් 3/42 — සූරා අබස عبس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අබස අසන්න, සූරා අබස පරිවර්තනය, සූරා අබස mp3, සූරා අබස pdf. ආයාත් 1–5. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers