අබස · 20/42
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අබස
ثُمَّ السَّبِيلَ يَسَّرَهُ ۝٢٠
Thummas sabeela yas-sarah
📖 සිංහලෙන්
අනතුරුව ඔහුට මාර්ගය පහසු කළේය.
🎧 අසන්න

📜 ආයාත් 18-22 — අබස

18مِنْ أَيِّ شَيْءٍ خَلَقَهُ
කුමන දෙයකින් ඔහු ව ඔහු(අල්ලාහ්) මැව්වේ ද?
19مِن نُّطْفَةٍ خَلَقَهُ فَقَدَّرَهُ
ඔහු ඔහු ව ශුක්‍රාණු බිඳුවකින් මවා පසුව ඔහු ව ප්‍රමාණවත් ලෙස සැකසුවේය.
20ثُمَّ السَّبِيلَ يَسَّرَهُ
අනතුරුව ඔහුට මාර්ගය පහසු කළේය.
21ثُمَّ أَمَاتَهُ فَأَقْبَرَهُ
පසු ව ඔහු ඔහු ව මරණයට පත් කළේය. ඉන්පසුව ඔහු ඔහු ව වළ දැමුවේය.
22ثُمَّ إِذَا شَاءَ أَنشَرَهُ
පසු ව ඔහු අභිමත කළ විට ඔහු ඔහු ව නැගිටුවන්නේය.
අබසකුර්ආන් දර්ශකය
42ආයාත්
MeccanRevelation
20ආයාත්

පරිවර්තනය — අබස 20

සූරා අබස ආයාත් 20 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : අනතුරුව ඔහුට මාර්ගය පහසු කළේය.

සූරා ආයාත් 20/42 — අබස عبس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අබස අසන්න, අබස පරිවර්තනය, අබස mp3, අබස pdf. ආයාත් 18–22. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers