අබස · 24/42
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අබස
فَلْيَنظُرِ الْإِنسَانُ إِلَىٰ طَعَامِهِ ۝٢٤
Falyanzuril insanu ilaa ta-amih
📖 සිංහලෙන්
එබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා!
🎧 අසන්න

📜 ආයාත් 22-26 — අබස

22ثُمَّ إِذَا شَاءَ أَنشَرَهُ
පසු ව ඔහු අභිමත කළ විට ඔහු ඔහු ව නැගිටුවන්නේය.
23كَلَّا لَمَّا يَقْضِ مَا أَمَرَهُ
නමුත් ඔහු ඔහුට අණ කළ දෑ ඔහු ඉටු නොකළේය.
24فَلْيَنظُرِ الْإِنسَانُ إِلَىٰ طَعَامِهِ
එබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා!
25أَنَّا صَبَبْنَا الْمَاءَ صَبًّا
සැබැවින්ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු.
26ثُمَّ شَقَقْنَا الْأَرْضَ شَقًّا
පසු ව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු.
අබසකුර්ආන් දර්ශකය
42ආයාත්
MeccanRevelation
24ආයාත්

පරිවර්තනය — අබස 24

සූරා අබස ආයාත් 24 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා!

සූරා ආයාත් 24/42 — අබස عبس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අබස අසන්න, අබස පරිවර්තනය, අබස mp3, අබස pdf. ආයාත් 22–26. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers