අබස · 25/42
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අබස
أَنَّا صَبَبْنَا الْمَاءَ صَبًّا ۝٢٥
Anna sabab nalmaa-a sabba
📖 සිංහලෙන්
සැබැවින්ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 23-27 — සූරා අබස

23كَلَّا لَمَّا يَقْضِ مَا أَمَرَهُ
නමුත් ඔහු ඔහුට අණ කළ දෑ ඔහු ඉටු නොකළේය.
24فَلْيَنظُرِ الْإِنسَانُ إِلَىٰ طَعَامِهِ
එබැවින් මිනිසා ඔහුගේ ආහාරය දෙස බලත්වා!
25أَنَّا صَبَبْنَا الْمَاءَ صَبًّا
සැබැවින්ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු.
26ثُمَّ شَقَقْنَا الْأَرْضَ شَقًّا
පසු ව අපි පොළොව පැල්මක් වශයෙන් පැළුවෙමු.
27فَأَنبَتْنَا فِيهَا حَبًّا
එහි බීජ ද අපි හට ගැන්වූයෙමු.
අබසකුර්ආන් දර්ශකය
42ආයාත්
MeccanRevelation
25ආයාත්

පරිවර්තනය — අබස 25

සූරා අබස ආයාත් 25 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : සැබැවින්ම අපි (වර්ෂා) ජලය අධික වශයෙන් හැළුවෙමු.

සූරා ආයාත් 25/42 — සූරා අබස عبس (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අබස අසන්න, සූරා අබස පරිවර්තනය, සූරා අබස mp3, සූරා අබස pdf. ආයාත් 23–27. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers