අල්-ඉන්ෆිතාර් · 3/19
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-ඉන්ෆිතාර්
وَإِذَا الْبِحَارُ فُجِّرَتْ ۝٣
Wa izal bihaaru fujjirat
📖 සිංහලෙන්
තවද සමුද්‍රයන් පුපුරා යන විට,
🎧 අසන්න

📜 ආයාත් 1-5 — අල්-ඉන්ෆිතාර්

1إِذَا السَّمَاءُ انفَطَرَتْ
අහස පිපිරී වෙන් ව ගිය විට,
2وَإِذَا الْكَوَاكِبُ انتَثَرَتْ
තවද තාරුකා වැටී විසිරී ගිය විට,
3وَإِذَا الْبِحَارُ فُجِّرَتْ
තවද සමුද්‍රයන් පුපුරා යන විට,
4وَإِذَا الْقُبُورُ بُعْثِرَتْ
තවද මිනී වළවල් (ඒ තුළ තැන්පත් කර ඇති මළ මිනී) පෙරළා දමනු ලබන විට,
5عَلِمَتْ نَفْسٌ مَّا قَدَّمَتْ وَأَخَّرَتْ
සෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ දෑ දැන ගනු ඇත.
අල්-ඉන්ෆිතාර්කුර්ආන් දර්ශකය
19ආයාත්
MeccanRevelation
3ආයාත්

පරිවර්තනය — අල්-ඉන්ෆිතාර් 3

සූරා අල්-ඉන්ෆිතාර් ආයාත් 3 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : තවද සමුද්‍රයන් පුපුරා යන විට,

සූරා ආයාත් 3/19 — අල්-ඉන්ෆිතාර් الإنفطار (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-ඉන්ෆිතාර් අසන්න, අල්-ඉන්ෆිතාර් පරිවර්තනය, අල්-ඉන්ෆිතාර් mp3, අල්-ඉන්ෆිතාර් pdf. ආයාත් 1–5. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers