අල්-මුතෆ්ෆිෆීන් · 3/36
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — අල්-මුතෆ්ෆිෆීන්
وَإِذَا كَالُوهُمْ أَو وَّزَنُوهُمْ يُخْسِرُونَ ۝٣
Wa izaa kaaloohum aw wazanoohum yukhsiroon
📖 සිංහලෙන්
කිරා දෙන විට හෝ මැන දෙන විට අඩු කර දෙති.
🎧 අසන්න

📜 ආයාත් 1-5 — අල්-මුතෆ්ෆිෆීන්

1وَيْلٌ لِّلْمُطَفِّفِينَ
කිරුම් මිනුම් වල වංචා කරන්නන්හට විනාශයමය.
2الَّذِينَ إِذَا اكْتَالُوا عَلَى النَّاسِ يَسْتَوْفُونَ
ඔවුන් වනාහි මිනිසුන්ගෙන් කිරා ගන්නා විට සම්පූර්ණයෙන්ම කිරා ගනිති.
3وَإِذَا كَالُوهُمْ أَو وَّزَنُوهُمْ يُخْسِرُونَ
කිරා දෙන විට හෝ මැන දෙන විට අඩු කර දෙති.
4أَلَا يَظُنُّ أُولَٰئِكَ أَنَّهُم مَّبْعُوثُونَ
නියත වශයෙන්ම තමන් නැගිටුවනු ලබන්නන් බව ඔවුහු නොසිතන්නෝ ද?
5لِيَوْمٍ عَظِيمٍ
මහත් වූ දිනයක් සඳහා.
අල්-මුතෆ්ෆිෆීන්කුර්ආන් දර්ශකය
36ආයාත්
MeccanRevelation
3ආයාත්

පරිවර්තනය — අල්-මුතෆ්ෆිෆීන් 3

සූරා අල්-මුතෆ්ෆිෆීන් ආයාත් 3 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : කිරා දෙන විට හෝ මැන දෙන විට අඩු කර දෙති.

සූරා ආයාත් 3/36 — අල්-මුතෆ්ෆිෆීන් المطففين (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: අල්-මුතෆ්ෆිෆීන් අසන්න, අල්-මුතෆ්ෆිෆීන් පරිවර්තනය, අල්-මුතෆ්ෆිෆීන් mp3, අල්-මුතෆ්ෆිෆීන් pdf. ආයාත් 1–5. සිංහලෙන්: தமிழ்.




ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, August 18, 2026

Don't forget us in your sincere prayers