අල්-ෆජ්ර් · 20/30
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ෆජ්ර්
وَتُحِبُّونَ الْمَالَ حُبًّا جَمًّا ۝٢٠
Wa tuhibboonal maala hubban jammaa
📖 සිංහලෙන්
එමෙන්ම අප්‍රමාණ ළැදියාවකින් ධනයට ඇලුම් කරන්නෙහුය.

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 18-22 — සූරා අල්-ෆජ්ර්

18وَلَا تَحَاضُّونَ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ
තවද නුඹලා දුගියාට ආහාර සැපයීමට දිරි නොගන්වන්නෙහුය.
19وَتَأْكُلُونَ التُّرَاثَ أَكْلًا لَّمًّا
තවද නුඹලා උරුමයන් (අයුතු ලෙස) මුළුමණින් ම අනුභව කරන්නෙහුය.
20وَتُحِبُّونَ الْمَالَ حُبًّا جَمًّا
එමෙන්ම අප්‍රමාණ ළැදියාවකින් ධනයට ඇලුම් කරන්නෙහුය.
21كَلَّا إِذَا دُكَّتِ الْأَرْضُ دَكًّا دَكًّا
එසේ නොව, මහපොළොව කැබලි කැබලි වශයෙන් සුනු විසුනු කරනු ලැබූ කල්හි,
22وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا
තවද මලක්වරු පෙළින් පෙළට (පෙළ ගැසී) සිටියදී නුඹගේ පරමාධිපති පැමිණෙන්නේය.
අල්-ෆජ්ර්කුර්ආන් දර්ශකය
30ආයාත්
MeccanRevelation
20ආයාත්

පරිවර්තනය — අල්-ෆජ්ර් 20

සූරා අල්-ෆජ්ර් ආයාත් 20 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : එමෙන්ම අප්‍රමාණ ළැදියාවකින් ධනයට ඇලුම් කරන්නෙහුය.

සූරා ආයාත් 20/30 — සූරා අල්-ෆජ්ර් الفجر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ෆජ්ර් අසන්න, සූරා අල්-ෆජ්ර් පරිවර්තනය, සූරා අල්-ෆජ්ර් mp3, සූරා අල්-ෆජ්ර් pdf. ආයාත් 18–22. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Tuesday, September 29, 2026

Don't forget us in your sincere prayers