අල්-ෆජ්ර් · 5/30
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ෆජ්ර්
هَلْ فِي ذَٰلِكَ قَسَمٌ لِّذِي حِجْرٍ ۝٥
Hal fee zaalika qasamul lizee hijr
📖 සිංහලෙන්
නුවණ ඇති අයට එහි (ප්‍රමාණවත්) දිවුරුමක් ඇත් ද?

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 3-7 — සූරා අල්-ෆජ්ර්

3وَالشَّفْعِ وَالْوَتْرِ
ඉරට්ටේ හා ඔත්තේ මත ද දිවුරමින්.
4وَاللَّيْلِ إِذَا يَسْرِ
රාත්‍රිය ගෙවී යන විට ඒ මත ද දිවුරමින්.
5هَلْ فِي ذَٰلِكَ قَسَمٌ لِّذِي حِجْرٍ
නුවණ ඇති අයට එහි (ප්‍රමාණවත්) දිවුරුමක් ඇත් ද?
6أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ
ආද් ජනයා සමඟ නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද?
7إِرَمَ ذَاتِ الْعِمَادِ
(ඔවුන්) කුලුනු වලින් යුක්ත ඉරම් නගරවාසීන් ය.
අල්-ෆජ්ර්කුර්ආන් දර්ශකය
30ආයාත්
MeccanRevelation
5ආයාත්

පරිවර්තනය — අල්-ෆජ්ර් 5

සූරා අල්-ෆජ්ර් ආයාත් 5 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නුවණ ඇති අයට එහි (ප්‍රමාණවත්) දිවුරුමක් ඇත් ද?

සූරා ආයාත් 5/30 — සූරා අල්-ෆජ්ර් الفجر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ෆජ්ර් අසන්න, සූරා අල්-ෆජ්ර් පරිවර්තනය, සූරා අල්-ෆජ්ර් mp3, සූරා අල්-ෆජ්ර් pdf. ආයාත් 3–7. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers