අල්-ෆජ්ර් · 9/30
පරිවර්තනය ශ්‍රව්‍යනාමය — සූරා අල්-ෆජ්ර්
وَثَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ ۝٩
Wa samoodal lazeena jaabus sakhra bil waad
📖 සිංහලෙන්
නිම්නයන්හි ගල් පර්වත කැනූ සමූද් ජනයා සමඟත්;

M Mishary Rashid Alafasy ✓
M Mahmoud Khalil Al-Husary ✓
A Abdurrahman As-Sudais ✓
M Mohamed Siddiq Al-Minshawi ✓
A Abdul Basit Abdul Samad ✓
A Ali Al-Hudhaify ✓
A Ahmed ibn Ali al-Ajamy ✓
A Abu Bakr Ash-Shaatree ✓
M Muhammad Ayyoub ✓
A Abdullah Basfar ✓
A Abdullah Al-Juhani ✓
M Maher Al Muaiqly ✓
0:00
0:00


📜 ආයාත් 7-11 — සූරා අල්-ෆජ්ර්

7إِرَمَ ذَاتِ الْعِمَادِ
(ඔවුන්) කුලුනු වලින් යුක්ත ඉරම් නගරවාසීන් ය.
8الَّتِي لَمْ يُخْلَقْ مِثْلُهَا فِي الْبِلَادِ
ඒවා මෙන් කිසිවක් (වෙනත්) දේශයන්හි නිර්මාණය කරනු නොලැබීය.
9وَثَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ
නිම්නයන්හි ගල් පර්වත කැනූ සමූද් ජනයා සමඟත්;
10وَفِرْعَوْنَ ذِي الْأَوْتَادِ
රිටි සහිත ෆිර්අවුන් සමඟත් (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද?)
11الَّذِينَ طَغَوْا فِي الْبِلَادِ
ඔවුහු දේශයන්හි සීමා ව ඉක්මවා කටයුතු කළෝය.
අල්-ෆජ්ර්කුර්ආන් දර්ශකය
30ආයාත්
MeccanRevelation
9ආයාත්

පරිවර්තනය — අල්-ෆජ්ර් 9

සූරා අල්-ෆජ්ර් ආයාත් 9 - කියවන්න, අසන්න, පරිවර්තනය, සිංහල : නිම්නයන්හි ගල් පර්වත කැනූ සමූද් ජනයා සමඟත්;

සූරා ආයාත් 9/30 — සූරා අල්-ෆජ්ර් الفجر (Meccan). කියවන්න අසන්න පරිවර්තනය (සිංහල). අසන්න: සූරා අල්-ෆජ්ර් අසන්න, සූරා අල්-ෆජ්ර් පරිවර්තනය, සූරා අල්-ෆජ්ර් mp3, සූරා අල්-ෆජ්ර් pdf. ආයාත් 7–11. සිංහලෙන්: தமிழ்.





ශුද්ධ වූ අල් කුර්ආනය


Monday, September 28, 2026

Don't forget us in your sincere prayers